Glass Image Background
AI Master Academy profile

cover image

Facebook Masterclass: Content, Ads සහ Monetization (Sinhala)

3 Items
Product By
Ask a question
Trusted business badge
Trusted Business

Description

මේ Course එක නිර්මාණය කරලා තියෙන්නේ කිසිම දැනුමක් නැති කෙනෙකුට වුණත් මුල සිට සරලව Facebook Page එකක් සාර්ථකව පවත්වාගෙන යන හැටි සහ AI තාක්ෂණය පාවිච්චි කරලා ඉතාමත් පහසුවෙන් Content නිර්මාණය කරන හැටි ඉගෙන ගන්නයි. විශේෂයෙන්ම Foreign Audience එකක් (පිටරට ප්‍රේක්ෂකයින්) ඉලක්ක කරගෙන වැඩ කරන්නේ කොහොමද කියන රහස් මේකෙදි අපි කතා කරනවා.

By claiming this, you also unlock

Community access
New updates
34 Posts
Exclusive content