

Only 26% of resumes include five or more metrics — yet metrics are the first thing recruiters scan for. The difference between "Responsible for social media" and "Drove 2,500 signups, up 43% QoQ" is the difference between the reject pile and the shortlist.
The XYZ Resume Fix gives you the exact AI prompts to make that transformation in under 30 minutes — no resume writer, no guesswork.
CV වලින් 26%ක පමණයි metrics (සංඛ්‍යාත්මක ප්‍රතිඵල) 5ක් හෝ වැඩියෙන් තියෙන්නේ. නමුත් recruiters මුලින්ම බලන්නේ ඒවා තමයි. "Social media බලාගත්තා" කියන එකයි "Signups 2,500ක් ලබාගත්තා — 43%ක වර්ධනයක්" කියන එකයි අතර වෙනස තමයි reject pile එකයි shortlist එකයි අතර වෙනස.
The XYZ Resume Fix එකෙන් ඔබට ලැබෙන්නේ මේ වෙනස විනාඩි 30කින් කරගන්න පුළුවන් නිවැරදි AI prompts — CV writer කෙනෙක් අවශ්‍ය නෑ, අනුමාන කිරීම් නෑ.
What You Get
✅ The Master XYZ Prompt (works with ChatGPT, Claude & Gemini — free versions included)
✅ 5 role-specific prompt variations (Marketing, IT, Operations, Finance, Fresh Graduates)
✅ 10 before/after bullet transformations
✅ The Hidden Metrics Cheat Sheet — find numbers even in "non-metric" jobs
✅ Bonus: ATS Keyword Matching Prompt
✅ Master XYZ Prompt එක (ChatGPT, Claude සහ Gemini — free versions වලටත් වැඩ කරයි)
✅ රැකියා ක්ෂේත්‍ර 5කට වෙන වෙනම සකස් කළ prompt variations (Marketing, IT, Operations, Finance, අලුත් උපාධිධාරීන්)
✅ Before/After උදාහරණ 10ක්
✅ Hidden Metrics Cheat Sheet — "numbers නැති" රැකියාවකින් වුණත් metrics හොයාගන්න ප්‍රශ්න 25ක්
✅ Bonus: ATS Keyword Matching Prompt එකක්
Who This Is For
Job seekers applying locally or for remote/global roles, career switchers, and fresh graduates who keep hearing silence after applying.
