Glass Image Background
cover image
cover image
1/0
"AI Dhamma Guru" විදේශ දහම් ගුරු AI පුහුණුව
Hosted by
host-profile-image
Colombo YMBA FutureGen

OCT

17

Sat, 17 Oct

05:00 AM - 06:45 AM (Coordinated Universal Time)

Online

Register to get link
Event starts in

24

days

9

hours

18

min

7

sec

Get your tickets for free!
This event is free for all to join.
General AdmissionFree

1

About

සම්බුද්ධ ශාසනයේ ඩිජිටල් පුනරුදයට එක්වන 2026 'ස්මාර්ට්' දහම් ගුරු Online "AI පුහුණුව". 2026 - 10 - 17 සෙනසුරාදා

සම්ප්‍රදාය සහ නවීන තාක්ෂණය මුසු වූ YMBA FutureGen "පංසලෙන් ගමට - ගම පංසලට" ජාතික මෙහෙයුමේ "AI Dhamma Guru" ගුරු Online පුහුණු වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.

01 ශ්‍රේණියේ සිට ධර්මාචාර්‍ය දක්වා සම්පූර්ණ දහම් පාසල් විෂය නිර්දේශය පුහුණු කළ "AI Dhamma Guru" කෘතිම බුද්ධි (AI) සහායකයා ලබාදීම සහ භාවිතය පුහුණු කිරීම මෙහිදී සිදු කෙරේ.

මෙම වැඩසටහනෙන් ඔබට ලැබෙන දේවල්

  • නවීන පරපුරට (Gen Z & Alpha) ගැලපෙන පරිදි පන්තිකාමරය තුළ AI සහ ඩිජිටල් තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය.
  • 1 ශ්‍රේණියේ සිට ධර්මාචාර්‍ය දක්වා ඔබ උගන්වන ශ්‍රේණියට අදාළව දැනටමත් පුහුණු කර ඇති "AI Dhamma Guru" AI Assistants" නොමිලේ ලබාදීම සහ පුහුණුව.
  • ඔබගේ ස්මාර්ට්ෆෝන් එක භාවිතා කර දහම් ඉගැන්වීම් සහ පාඩම් සැලසුම් පහසු කරගන්නා ක්‍රමවේද.
  • සහභාගී වන සියලුම ගුරුවරුන් සඳහා වටිනා සහතික පත්‍රයක් නිකුත් කෙරේ.

(මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර, ආසන 350 ක් සඳහා පමණක් සීමා කර ඇති බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න.)

Event By
Ask a question

Location

"AI Dhamma Guru" විදේශ දහම් ගුරු AI පුහුණුව
Register to get event link
Online
This event is part of a community
community-profile-image
FutureGen Academy by Colombo YMBA

By claiming this, you also unlock

Community access
New updates
10 Posts
Exclusive content
2 Events

"AI Dhamma Guru" විදේශ දහම් ගුරු AI පුහුණුව

Sat, 17 October • 05:00AM