Glass Image Background
cover image
cover image
1/0
"AI Dhamma Guru" එක්දින දහම් ගුරු පුහුණුව
Hosted by
host-profile-image
Colombo YMBA FutureGen

OCT

24

Sat, 24 Oct

03:15 AM - 09:30 AM (Coordinated Universal Time)

Colombo, Sri Lanka

70 D. S. Senanayake Mawatha, Colombo 00800, Sri Lanka
Event starts in

31

days

7

hours

33

min

7

sec

Get your tickets for free!
This event is free for all to join.
General AdmissionFree

1

About

සම්බුද්ධ ශාසනයේ ඩිජිටල් පුනරුදයට එක්වන 2026 'ස්මාර්ට්' දහම් ගුරු AI පුහුණුව. 2026 - 10 - 24 සෙනසුරාදා

සම්ප්‍රදාය සහ නවීන තාක්ෂණය මුසු වූ YMBA FutureGen "පංසලෙන් ගමට - ගම පංසලට" ජාතික මෙහෙයුමේ "AI Dhamma Guru" ගුරු පුහුණු වැඩසටහනට ඔබත් සම්බන්ධ වන්න.

01 ශ්‍රේණියේ සිට ධර්මාචාර්‍ය දක්වා සම්පූර්ණ දහම් පාසල් විෂය නිර්දේශය පුහුණු කළ "AI Dhamma Guru" කෘතිම බුද්ධි (AI) සහායකයා ලබාදීම සහ භාවිතය පුහුණු කිරීම මෙහිදී සිදු කෙරේ.

මෙම අගනා වැඩසටහනෙන් ඔබට ලැබෙන දේවල්

  • නවීන පරපුරට (Gen Z & Alpha) ගැලපෙන පරිදි පන්තිකාමරය තුළ AI සහ ඩිජිටල් තාක්ෂණය ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරය.
  • 1 ශ්‍රේණියේ සිට ධර්මාචාර්‍ය දක්වා ඔබ උගන්වන ශ්‍රේණියට අදාළව දැනටමත් පුහුණු කර ඇති "AI Dhamma Guru" AI Assistants" නොමිලේ ලබාදීම සහ පුහුණුව.
  • ඔබගේ ස්මාර්ට්ෆෝන් එක භාවිතා කර දහම් ඉගැන්වීම් සහ පාඩම් සැලසුම් පහසු කරගන්නා ක්‍රමවේද.
  • සහභාගී වන සියලුම ගුරුවරුන් සඳහා වටිනා සහතික පත්‍රයක් නිකුත් කෙරේ.
  • දිවා ආහාරය ලබාදෙනු ලැබේ.

(මෙම වැඩසටහන සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වෙන අතර, ආසන 350 ක් සඳහා පමණක් සීමා කර ඇති බැවින් අදම ඔබේ අසුන වෙන්කරවා ගන්න.)

Event By
Ask a question

Location

Colombo, Sri Lanka

70 D. S. Senanayake Mawatha, Colombo 00800, Sri Lanka
This event is part of a community
community-profile-image
FutureGen Academy by Colombo YMBA

By claiming this, you also unlock

Community access
New updates
10 Posts
Exclusive content
2 Events

"AI Dhamma Guru" එක්දින දහම් ගුරු පුහුණුව

Sat, 24 October • 03:15AM